Translation(s): Dutch - English - Español - Français - Italiano - Polish - Português (Brasil) - Русский - සිංහල - tiếng Việt - 简体中文


"ඇයි ඩෙබියන් (Debian) තොරාගතයුතු?", ඔබ හිතන්නට පුළුවන්. ඩෙබියන් යනු සාමාන්‍ය ගනු/ලිනක්ස් (GNU/Linux) බෙදා හැරීමක් පමණයි, තවද යුනික්ස් (UNIX) ලෙස හැසිරෙන මෙහෙයුම් පද්ධතියකි. එය අනිත් සැමට වඩා විශේෂ කුමන හේතුවටද? කුමන් හෙතුව නිසාද මම ලිනක්ස් භාවිතා කරයුත්තෙ? මෙම ප්‍රලේඛය එය විස්තර කරන්නෙමි.

https://people.debian.org/~srivasta/talks/why_debian/talk.html

මෙම ප්‍රලේඛය (document) සැමොටම ප්‍රයෝජනය සඳහා ඇත්තෙය, එම නිසා එය මෙතැන තෝම්බුගතකොට (archive) ඇත:

ඇයි ලිනක්ස් තොරාගතයුතු? ඇයි ඩෙබියන් තොරාගතයුතු?

මනෝජ් ශ්‍රිවස්ටාවා (srivasta at debian.org) විසින්

මම හැඟීම් තොර මෙහෙයුම් පද්ධති උපමා කිරිමට නොහැකි පුත්ගලයෙක්. එයට හේතු වන්නේ මට මුළුමනින්ම අපක්ෂපාතිවන්න නොහැකි නිසාය. තවද මට මෙහෙයුම් පද්වති ගැන තියෙන අත්දැකීම් බහුල නෙවන බැවින් එය මාගේ ප්‍රතම තේරීම නොවන්නේ. මාගේ තීරණ වලට පක්ෂව කථා කිරිමට මම විශිෂ්ට අපේක්ෂකයෙක් නෙවන්නෙය. එයට හෙතුවන්නෙ මම තොරාගැනිමෙ හෙතු සමස්ත නෙවන බැවින්, තවද තොරාගත් පරිසරය දැනට නෙතිබෙන්නෙය.