Differences between revisions 6 and 7
Revision 6 as of 2019-07-02 14:03:57
Size: 4685
Comment:
Revision 7 as of 2019-07-02 14:25:25
Size: 4635
Comment:
Deletions are marked like this. Additions are marked like this.
Line 10: Line 10:
ඩේබියහැඳින්වීමන්(Debian) යනු ඔබේ පරිගණකය සඳහා භාවිතා කළ හැකි නිදහස් මෙහෙයුම් පද්ධතියකි (Operating System). මෙහෙයුම් පද්ධතියක් යනු ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන මූලික ඩසටහන් (programs) සහ උපයෝගිතා(utilities) සමූහයකි. Debian මෙහෙයුම් පද්ධතිය Linux 'කර්නලය' භාවිතා කරයි. කර්නලය(Kernel) යනු මෙහෙයුම් පද්ධතියක හරයයි(core), නමුත් මූලික මෙහෙයුම් පද්ධති මෙවලම්(tools) බොහොමයක් පැමිණෙන්නේ GNU ව්‍යාපෘතියෙනි. මේ අනුව අපි Debian, Debian GNU/Linux මෙහෙයුම් පද්ධතියක් ලෙස හඳුන්වන අතර එහි සියලු මුල් නිර්මාණකරුවන් සඳහා ගෞරවය ලබා දේ. Debian GNU/Linux යනු මෙහෙයුම් පද්ධතියකට වඩා වැඩි යමක් සපයන අතර ඊට වඩා පුළුල් පරාසයක යෙදුම් මෘදුකාංග (application software) ඇතුළත් වේ. එය පැකේජ 29,000 කට අධික ප්‍රමාණයක්, පෙර සැකසූ මෘදුකාංග සමඟ එන අතර ඒවා ඔබේ පරිගණකයේ පහසුවෙන් ස්ථාපනය(install) කිරීම සඳහා හොඳ ආකෘතියකින් (format) එකතු කර ඇත. එබැවින් Debian යනු ලොව විශාලතම මෙහෙයුම් පද්ධතිය බව නිසැකය. Debian යනු ඔබේ පරිගණකය සඳහා භාවිතා කළ හැකි නිදහස් මෙහෙයුම් පද්ධතියකි (Operating System). මෙහෙයුම් පද්ධතියක් යනු ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන මූලික ඩසටහන් (programs) සහ උපයෝගිතා(utilities) සමූහයකි. Debian මෙහෙයුම් පද්ධතිය Linux 'කර්නලය' භාවිතා කරයි. කර්නලය(Kernel) යනු මෙහෙයුම් පද්ධතියක හරයයි(core), නමුත් මූලික මෙහෙයුම් පද්ධති මෙවලම්(tools) බොහොමයක් පැමිණෙන්නේ GNU ව්‍යාපෘතියෙනි. මේ අනුව අපි Debian, Debian GNU/Linux මෙහෙයුම් පද්ධතියක් ලෙස හඳුන්වන අතර එහි සියලු මුල් නිර්මාණකරුවන් සඳහා ගෞරවය ලබා දේ. Debian GNU/Linux යනු මෙහෙයුම් පද්ධතියකට වඩා වැඩි යමක් සපයන අතර ඊට වඩා පුළුල් පරාසයක යෙදුම් මෘදුකාංග (application software) ඇතුළත් වේ. එය පැකේජ 29,000 කට අධික ප්‍රමාණයක්, පෙර සැකසූ මෘදුකාංග සමඟ එන අතර ඒවා ඔබේ පරිගණකයේ පහසුවෙන් ස්ථාපනය(install) කිරීම සඳහා හොඳ ආකෘතියකින් (format) එකතු කර ඇත. එබැවින් Debian යනු ලොව විශාලතම මෙහෙයුම් පද්ධතිය බව නිසැකය.

Translation(s): বাংলা-(Bengali) - Deutsch - Ελληνικά (Ellinika) - English - Español - Català - Français - עברית-(Hebrew) - Indonesian - Italiano - 日本語(Nihongo) - 한국어 - Melayu - Nederlands - Polski - Brasileiro - Portuguese (Portugal) - Русский(Russian) - Српски(Serbian) - Svenska - தமிழ்-(Tamil) - 简体中文 - සිංහල-(Sinhala)

Debian හැඳින්වීම

Debian යනු ඔබේ පරිගණකය සඳහා භාවිතා කළ හැකි නිදහස් මෙහෙයුම් පද්ධතියකි (Operating System). මෙහෙයුම් පද්ධතියක් යනු ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන මූලික ඩසටහන් (programs) සහ උපයෝගිතා(utilities) සමූහයකි. Debian මෙහෙයුම් පද්ධතිය Linux 'කර්නලය' භාවිතා කරයි. කර්නලය(Kernel) යනු මෙහෙයුම් පද්ධතියක හරයයි(core), නමුත් මූලික මෙහෙයුම් පද්ධති මෙවලම්(tools) බොහොමයක් පැමිණෙන්නේ GNU ව්‍යාපෘතියෙනි. මේ අනුව අපි Debian, Debian GNU/Linux මෙහෙයුම් පද්ධතියක් ලෙස හඳුන්වන අතර එහි සියලු මුල් නිර්මාණකරුවන් සඳහා ගෞරවය ලබා දේ. Debian GNU/Linux යනු මෙහෙයුම් පද්ධතියකට වඩා වැඩි යමක් සපයන අතර ඊට වඩා පුළුල් පරාසයක යෙදුම් මෘදුකාංග (application software) ඇතුළත් වේ. එය පැකේජ 29,000 කට අධික ප්‍රමාණයක්, පෙර සැකසූ මෘදුකාංග සමඟ එන අතර ඒවා ඔබේ පරිගණකයේ පහසුවෙන් ස්ථාපනය(install) කිරීම සඳහා හොඳ ආකෘතියකින් (format) එකතු කර ඇත. එබැවින් Debian යනු ලොව විශාලතම මෙහෙයුම් පද්ධතිය බව නිසැකය.

ඔබ Linux වලට නවකයෙක්ද? ඉගෙනීම ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි සොයා ගැනීම ඔබට දුෂ්කර කාර්යයක් විය හැකිය! ඉගෙනීම ආරම්භ කිරීමට බොහෝ ස්ථාන ඇති අතර ඔබව අවුල් සහගත කරවන තොරතුරු රාශියක් ඇත. මෙම විකිය (wiki) සහ පහත දැක්වෙන වෙබ් පිටු ලිනක්ස් (web page links) ඉගෙනීම ආරම්භ කිරීමට ඉතා හොඳ ස්ථාන වේ.

How to install Debian

When you are ready to try out Debian GNU/Linux start here:

External links